Suzuki Celerio 2015 Car
Gampaha
Posted June 6, 2026
KadawathaCarsSuzuki
Price
4,265,000 LKR
Details
ConditionUsed
BrandSuzuki
ModelSuzuki Celerio
PostedJune 6, 2026, 8:53 PM
LocationGampaha
Contact Seller
NameUnknown
Mobile
Cars Details
ConditionUsed
Mileage110000 Km
Engine Capacity1000 CC
Fuel TypePetrol
TransmissionManual
Manufactured Year2015
LeaseNo
Body TypeHatchback
Description
SUZUKI CELERIO 2015. FULL OPTIONS MODLE.
RS. 4265,000/-
කාන්තාවක් පාවිච්චිකල ෆුල් ඔප්ශන් මැනුවල් මාදිලිය.
සම්පූර්ණම පේන්ට් කර ඇත.
ඇලෝවීල්, අලුත් ටයර් හතර.
AC, POWER STEERING, ORIGINAL ALLOY WHEELS, POWER SHUTTER,
MANY MORE LATEST OPTIONS AVAILABLE.
දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 42.65 /-
ඇතුලත පිටත බ්‍රෑන්ඩ්නිව් තත්වයේම කාර් රතයක්.
ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 10 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ.
(ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 32 ක් දක්වා ලීසින් ලබාදිය හැක.)
ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. පෙට්‍රල් ලීටරයට 16 17 කිලෝමීටර් වැඩ.
ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක.
ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත.
ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ.
ලස්සන කාර් සේල් කඩවත අන්ගනය.
(කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්තේ )
0766 50 75 37
0777 25 37 87.
Related Ads
Suzuki Swift RS Turbo 2017 Car
Cars in Ja-Ela
7,950,000
Negotiable
53 minutes ago
Suzuki Swift 2006 Car
Cars in Nittambuwa
Negotiable
53 minutes ago
Suzuki Swift Center Antenna 2004 Car
Cars in Malabe
Negotiable
53 minutes ago
Toyota Vitz 2017 Car
Cars in Piliyandala
7,975,000
Negotiable
53 minutes ago
Toyota Vitz 2018 Car
Cars in Kurunegala
8,600,000
Negotiable
53 minutes ago
Suzuki Swift 2003 Car
Cars in Kalutara
4,475,000
Negotiable
53 minutes ago
Toyota Prius 2009 Car
Cars in Colombo
Negotiable
53 minutes ago
Suzuki Swift 2003 Car
Cars in Kandy
3,925,000
Negotiable
53 minutes ago
Suzuki Celerio 2015 Car for sale in Gampaha. This item is listed at a competitive price of 4265000. Find the latest deals and offers in Sri Lanka on Adtop.lk.